ඩොලරයේ වෙනසක්!

Date:

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 02 , කොළඹ (LNW):

අද (02) දින ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 294.78ක් ලෙස සහ විකුණුම් මිල රු. 303.85ක් ලෙස පහළ ගොස් තිබේ.

ප්‍රධාන වානිජ බැංකු කිහිපයක විනිමය අනුපාත-

ලංකා බැංකුව – රු. 295.50 – රු. 302.50 – ජාතික ඉතිරි කිරීමේ බැංකුව – රු. 292.84 – රු. 304.51

හැටන් නැෂනල් බැංකුව (HNB) – රු. 295.50 – රු. 302.50 – සෙලාන් බැංකුව – රු. 295.00 – රු. 302.50

එන්.ඩී.බී. (NDB) – රු. 295.10 – රු. 303.10 – අමානා බැංකුව – රු. 296.60 – රු.301.60

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ගැඹුරු පීඩන අවපාතය ත්‍රිකුණාමලයට කිලෝමීටර් 50ක් නුදුරින්

සටහන - රුවන් නෙළුගොල්ල නිරිතදිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පවතින...

දෙහිවල වෙඩිතැබීමක්. හෝටල් හිමිකරුවෙක් මරුට !

සටහන - රුවන් නෙළුගොල්ල දෙහිවල මුහුදු මාවත ප්‍රදේශයේ පිහිටි හෝටලයක්...

BLUE පෙරමුණට

නිශ්මං රණසිංහ ජනවාරි 09, කොළඹ LNW: ශ්‍රී ලංකා කාන්තා විස්සයි...

වත්මන් රජය පිළිබදව ජාත්‍යන්තරයෙන් දැඩි විශ්වාසයක්!

රෂිකා හෙන්නායක ජනවාරි 09, කොළඹ LNW : ජනතාව රජයට ගෙවන...