රෂිකා හෙන්නායක සැප්තැම්බර් 02, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ):
රිපබ්ලිකන් ජනාධිපති අපේක්ෂක ඩොනල්ඩ් ට්‍රම්ප්ට වඩා 1%කින් ඉදිරියෙන් ඩිමොක්රටික් පක්ෂයේ ජනාධිපති අපේක්ෂක කමලා හැරිස් පසුවන බව නවතම සමීක්ෂණයකින් හෙළි වී තිබේ .
වෝල් ස්ටීරට් සිදු කළ නවතම සමීක්ෂණයකට අනුව කමලා හැරිස්ට 48%ක් හිමි වී ඇති අතර රිපබ්ලිකන් ජනාධිපති අපේක්ෂක ඩොනල්ඩ් ට්‍රම්ප්ට 47%ක් හිමිව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.
කෙසේ වෙතත් මෙම ප්‍රතිශතය 2.5%කින් පමණ වෙනස් විය හැකි බව එම සඟරාව වැඩිදුරටත් පෙන්වා දෙයි.