ගුවන් නියමුවෙකුට අත්වුණු අවාසනාවන්ත ඉරණමක්!

Date:

සටහන – පුන්සරා ලියනගේ

සැප්තැම්බර් 02 ,(ලෝකය )අවුට්බවුන්ඩ් ටුඩේ: එක්සත් රාජධානියේ ඩර්බිෂයර් හි කර්මාන්තපුරයක සැහැල්ලු ගුවන් යානයක් කඩා වැටීමෙන් ගුවන් නියමුවෙකු මිය ගොස් තිබේ.

හදිසි සේවා පැවසුවේ යානය චෙස්ටර්ෆීල්ඩ් හි ෂීප්බ්‍රිජ් පටුමගට ඔබ්බෙන් ගොඩබිමට පෙරවරු 09:00 ට පමණ කඩා වැටී ඇති බවයි.

Chesterfield, Clay Cross සහ Staveley හි ගිනි නිවන භටයින් Dunston Industrial Estate හි මෙන්ම Derbyshire පොලීසියේ සහ East Midlands ගිලන් රථ සේවය ද මෙම අවස්තාවේදී එම ස්ථානයට පැමිණ සිටියහ.

යානයේ සිටි එකම පුද්ගලයා 71 හැවිරිදි පුද්ගලයෙකු වන අතර ඔහුගේ පවුලේ අයට ඒ පිළිබඳ දැනුම් දී ඇති බව පොලිසිය පවසයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

වැසි තත්වයේ වෙනසක් – අද (03) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල අද (පෙබරවාරි 03) දිනයේදී උතුරු, උතුරු-මැද,...

මධ්‍යම අධිවේගයේ ටෙන්ඩරයටත් වංගු ගහන සූදානමක් – ජාතික ඉදිකිරීම් සංගමය ජනපතිට ලියයි !

මධ්‍යම අධිවේගී මාර්ග ව්‍යාපෘතියේ තුන්වැනි අදියරේ දෙවැනි කොටසේ පැකේජ්...

කථානායකට එරෙහිව අල්ලස් කොමිසමට ඉදිරිපත් වුණු පැමිණිල්ලේ දූෂණ චෝදනා 8ක් !

වැඩතහනමට ලක්වූ පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහලේකම් චමින්ද කුලරත්න මහතා විසින්...

කැලිෆෝර්නියා ප්‍රාන්තය WHOහි සාමාජිකත්වය ලබාගනියි

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 02: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): 78 වසරක් පුරා...