බහාලුම් ප්‍රවාහන ගාස්තු ඉහළට!

Date:

කොළඹ LNW:ආනයන අපනයන ප්‍රවාහන ගාස්තුව අද (02) සිට ක්‍රියාත්මක වන පරිදි 5%කින් ඉහළ දැමීමට බහාලුම් ප්‍රවාහන රථ හිමිකරුවන්ගේ සංගමය තීරණය කර තිබේ.

එම සංගමයේ සභාපති සනත් මංජුල මහතා පැවසුවේ ඉන්ධන මිල ඉහළ දැමීම හේතුවෙන් උක්ත තීරණයට එළඹී බවයි.

ඒ අනුව මෙම මිල වැඩිවීමට සාපේක්ෂව ආනයනික භාණ්ඩ මිල ගණන්ද ඉහළ යනු ඇති බව ඔහු සඳහන් කරයි.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

2026 නව වසර උදා වූ රටවල්…

රෂිකා හෙන්නායක දෙසැම්බර් 31, කොළඹ LNW : ලොව පුරා රටවල්...

ශ්‍රී ලාංකේය ගායන වංශකතාවේ සදාකාලික ‘රැජිණියනි’ හීන හතක් මැද ඔබ තැනු විමනේ සුවසේ නිදන්න !

සටහන : සශිකලා මධුෂාණි ශ්‍රී ලාංකේය ගායන ක්ෂේත්‍රය බැබලවූ...

රතු ගුරු පාරේ හැන්දෑවේ ඇය යන්න ගියා මැකිලා….

දෙසැම්බර් 31, කොළඹ LNW : මෙරට නොමැකෙන මතක රැසක් ඉතිරි...

ජොන්ස්ටන්ගේ පුත්‍රයා රිමාන්ඩ්!

කොළඹ LNW:පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගෙන අධිකරණය...