කරුණාරත්න පරණවිතාන දිවුරුම් දෙයි !

Date:

සටහන – රුවන් නෙළුගොල්ල

කරුණාරත්න පරණවිතාන මහතා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් ලෙස දිවුරුම් දී තිබේ.

ඒ මහතා මීට මඳ වේලාවකට පෙර කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා හමුවේ දිවුරුම් දුන්නේය.

කරුණාරත්න මහතා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු වශයෙන් පත්වූයේ සමගි ජන බලවේගයේ රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීනී තලතා අතුකෝරාළ මහත්මිය එම ධුරයෙන් ඉල්ලා අස්වීමෙන් ඇතිවූ පුරප්පාඩුව සඳහා ය.

This image has an empty alt attribute; its file name is IMG-20240819-WA0055-1024x1024-15.webp

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

රනිල් නැවතත් පාර්ලිමේන්තුවට ??

දරුණු සුළි කුණාටුවෙන් පසු රටේ උද්ගතව ඇති අර්බුදකාරී තත්ත්වය...

ආපදා අනතුරු ඇඟවීම් නොසලකා හැරි ආණ්ඩුව මහජනතාව අමාරුවේ දැමූ හැටි

ඇඩොල්ෆ් විසිනි දිට්වා සුලිකුණාටුවට රජය ප්‍රතිචාර දැක්වූ ආකාරය හමුවේ මහජනතාව...

ලුණුවිල ප්‍රදේශයේ දී අනතුරට ලක් වූ හෙලිකොප්ටර් යානයේ ගුවන් නියමුවා ජීවිතක්ෂයට!

රෂිකා හෙන්නායක නොවැම්බර් 30, කොළඹ LNW : අද (30) පස්වරුවේ...