රෂිකා හෙන්නායක සැප්තැම්බර් 03 , කොළඹ (LNW):
රාජ්‍ය සේවක වැටුප් විෂමතා සම්බන්ධයෙන් සොයා බලා ක්‍රියාමාර්ග ගැනීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් පත්කළ උදය ආර්. සෙනෙවිරත්න මහතාගේ සභාපතිත්වය දරණ ජනාධිපති විශේෂඥ කමිටුවේ නිර්දේශ ක්‍රියාවට නැඟීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය
විදෙස් ගමන් බලපත්‍ර නිකුත් කිරීම සීමාකිරීම හේතුවෙන් ආගමන විගමන දෙපාර්තමේන්තුවේ බත්තරමුල්ල ප්‍රධාන කාර්යාලය අසල අදත් ජනතාව දිගු පෝලිම්වල රැඳී සිටී.
මෙවර ජනාධිපතිවරණයට අදාළ තැපැල් ඡන්ද සලකුණු කිරීමේ කටයුතු හෙට (04) ආරම්භ කිරීමට නියමිතව තිබේ.
ඇතුළු තවත් පුවත් රැසක් සමඟින් එක්වන්න උදෑසන පුවත් සමඟින්..