දෙරටටම තීරණාත්මක නිල සංචාරයක් සඳහා ඉන්දීය ආරක්ෂක ඇමති 08 දිවයිනට

ඉන්දීය ආරක්ෂක අමාත්‍ය රාජ්නාත් සිං මහතා නිල සංචාරයක් සඳහා සැප්තැම්බර් 08 වනදා ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතව තිබේ.

මෙම සංචාරය තුළදී ඒ මහතා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා, අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය මහත්මිය ඇතුළු බලධාරීන් පිරිසක් හමුවී සාකච්ඡා කිරීමට නියමිත ය.

එමෙන්ම සමුද්‍රඊය ආරක්ෂාව පිළිබඳ ගිවිසුමක් සහ මෙරට පොලිස් හා හමුදා නිලධාරීන්ට ඉන්දියාවේ පුහුණුව ලබාදීමේ අවස්ථා වැඩිකිරීම සඳහා වන ගිවිසුමක් වශයෙන් ගිවිසුම් දෙකක් ද මෙම සංචාරය තුළදී අත්සන් තැබීමට නියමිත බව සඳහන්.

රාජ්නාත් සිං මහතාගේ මම නිල සංචාරය දෙරටටම තීරණාත්මක එකක් වනු ඇති බවයි දේශපාලන ආරංචිමාර්ග ප්‍රකාශ කරන්නේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ශිරන්ති රාජපක්ෂ ජාතික රෝහලෙන් නවලෝක රෝහලට

කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි හිටපු ජනාධිපති මහින්ද...

බලංගොඩ කස්සප හිමිට කිසිම පහර දීමක් වෙලා නැහැ.චෝදනා අසත්‍යයි – පොලිස් මාධ්‍ය ප්‍රකාශක

කොළඹ LNW:විහාර මහාදේවි උද්‍යානයේදී පය ලිස්සා වැටීම හේතුවෙන් ඊයේ...

අග්බෝට කරදරයක්ද?

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 18, කොළඹ LNW : ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්වරයාගේ...

සිසුන්ගේ අධ්‍යාපනික බර ලිහිල් කිරීමට සැරසෙන අගමැති හරිනි

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 18, කොළඹ LNW : ශ්‍රී ලංකාවේ අධ්‍යාපන...