ජනපති රනිල් කියුබාවට !

Date:

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සැප්තැම්බර් 15 සහ 16 කියුබාවේ හවානා නුවර පැවැත්වෙන G 77 සමුළුවට සහභාගී වීමට නියමිත බව වාර්තා වේ.

රටවල් 134 ක සාමාජිකත්වයෙන් සමන්විත G 77 සංවිධානය සාමුහික ආර්ථික අවශ්‍යතා ප්‍රවර්ධනය කිරීම සහ ඒකාබද්ධ කේවල් කිරීමේ බලය වැඩිදියුණු කරගැනීමේ අරමුණින් 1964 වසරේදී නොබැඳි ප්‍රතිපත්තිය යටතේ ආරම්භ කෙරුණකි.

“සංවර්ධනයේ වත්මන් අභියෝග : විද්‍යාවේ, තාක්‍ෂණයේ සහ නවෝත්පාදනයේ කාර්යභාරය” මැයෙන් යුතුව මෙවර සමුළුව පැවැත්වෙන බව සඳහන්.

ජනාධිපතිවරයා මෙම සමුළුවට සහභාගී වීමෙන් අනතුරුව ඇමරිකාවේ නිව්යෝර්ක් හි පැවැත්වෙන එක්සත් ජාතීන්ගේ මහාමණ්ඩල රැස්වීමට ද සහභාගී වීමට නියමිත ය.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

රුසියාව සෙලවෙයි! හවායි හි ඉවත් කිරීමේ නියෝගත් ඉවතට!

සටහන – පුලී ජූලි 30, කොළඹ (LNW):  ඉතිහාසයේ දරුණුතම භූමිකම්පාවක්...

යුද හමුදාපති ලසන්ත රොද්‍රිගෝට ජනපතිගෙන් සේවා දිගුවක්

සටහන - රුවන් නෙළුගොල්ල යුද හමුදාපති ලුතිනන් ජනරාල් ලසන්ත රොද්‍රිගෝ...

හිටපු නාවික හමුදාපති උළුගෙතැන්න යළි රිමාන්ඩ්

සටහන - රුවන් නෙළුගොල්ල පුද්ගලයකු පැහැරගෙන ගොස් අතුරුදන් කරවීම සම්බන්ධයෙන්...

වෘත්තීය කිමිදුම්කරුවන්ටත් රක්ෂණයක්!

කොළඹ LNW:ජිවනෝපාය ලෙස කරදිය සහ මිරිදිය මසුන් ඇල්ලීම සඳහා...