සටහන – රුවන් නෙළුගොල්ල
සමගි ජන සන්ධානයේ ජනාධිපතිවරණ අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාගේ ජයග්‍රහණය වෙනුවෙන් ගාල්ලේදී පවත්වන ජන රැලිය මේ වනවිට ආරම්භ වී තිබේ.
සමගි ජන බලවේගය ඇතුළු දේශපාලන පක්ෂ රැසක නායකයින්, පාක්ෂිකයින් ඇතුළු විශාල පිරිසක් මීට එක්ව සිටිති.



© 2025 Lankanewsweb.net. All Rights Reserved.

