ලිස්බන් හි දුම්රියක් පිලි පැනීම හේතුවෙන් 15 දෙනෙකු ජිවිතක්ෂයට

සටහන: සශිකලා මධුෂාණි

සැප්තැම්බර් මස 04: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): පෘතුගාලයේ ලිස්බන්හි ග්ලෝරියා ෆිනිකුලර් දුම්රිය පීලි පැනීමෙන් පුද්ගලයින් 15 දෙනෙකු ජිවිතක්ෂයට පත්ව තවත් 18 දෙනෙකු තවාල ලබා ඉන් 5 දෙනෙකුගේ තත්වය බරපතල බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කර තිබේ.

රටේ ජනාධිපති මාර්සෙලෝ රෙබෙලෝ ද සූසා මෙම ඛේදවාචකයෙන් පීඩාවට පත් පවුල්වලට සිය ශෝකය ප්‍රකාශ කර තිබු අතර පෘතුගාල රජය ජාතික ශෝක දිනයක් ප්‍රකාශයට පත් කර තිබේ.

අනතුර සම්බන්ධයෙන් විමර්ශන කටයුතු ජාතික ප්‍රවාහන ආරක්ෂණ අධිකාරිය සහ අපරාධ පොලිසිය විසින් ආරම්භ කර ඇත.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ධීවර ක්ෂේත්‍රය මුහුණ දෙන ප්‍රධාන ගැටලුවකට JICA වෙතින් නව විසඳුම්!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 24, කොළඹ LNW : ශ්‍රී ලංකාවේ ධීවර...

Elephant Transit Home : අලි වෙනුවෙන් අලුත් වැඩක්!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 24, කොළඹ LNW : පොළොන්නරුවේ කලහගල ප්‍රදේශයේ...

ශ්‍රී ලංකාවේ සමාජ ආරක්ෂණය සවිබල ගැන්වීමට ADB වෙතින් ඩොලර් මිලියන 100ක ණයක්

ශ්‍රී ලංකාවේ දිළිඳු සහ වැඩිහිටි ජනතාවගේ සමාජ ආරක්ෂණය, ආර්ථික...