NPP කතාව සහ JVP ක්‍රියාව පොත එළිදැක්වීමේ උත්සවය වළක්වයි !

Date:

මාධ්‍යවේදී එරික් ගාමිණී ජිනප්‍රිය විසින් රචිත “NPP කතාව සහ JVP ක්‍රියාව” නම් ග්‍රන්ථය එළිදැක්වීමේ උත්සවය පොලීසිය විසින් නතරකර තිබේ.

එම ග්‍රන්ථය එළිදැක්වීමේ උත්සවය ඊයේ (04) බොරැල්ලේ පිහිටි ආචාර්ය එන්. එම්. පෙරේරා කේන්ද්‍රයේදී පැවැත්වීමට කටයුතු සූදානම් කර තිබියදී මැතිවරණ කොමිසමේ දැනුම් දීමකට අනුව පොලීසිය එහි පැමිණ ඇත.

ඉන් අනතුරුව පොලිස් නිලධාරීන්ගේ අධීක්ෂණය යටතේ උත්සවය නොපවත්වා පොත එළිදැක්වීම පමණක් සිදුකිරීමට කටයුතු කර තිබිණි.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

විපක්ෂ නායක සජිත්ගේ උපන්දිනය අද. සජබ – එජාප සමගියට නව බලාපොරොත්තුවක් ?

සමගි ජන බලවේගයේ නායක, පාර්ලිමේන්තුවේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස...

CIDය කොළඹ ජාතික රෝහලේදී රනිල්ට ප්‍රතිකාර කළ වෛද්‍යවරුන්ගෙන් ප්‍රශ්න කරයි

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කොළඹ ජාතික රෝහලේදී හිටපු ජනාධිපති රනිල්...

අගමැති ඉවත් කරනවාද ? – ටිල්වින්ගෙන් සෘජු පිළිතුරක්

ජාතික ජන බලවේග ආණ්ඩුවේ වත්මන් අගමැති ධුරයේ වෙනසක් කිසිසේත්...

වැසි තත්වයේ වෙනසක් – අද (12) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල අද (ජනවාරි 12) දිනයේදී උතුරු ,...