සජබෙන් අස්වූ තලතා අද රනිල්ගේ වේදිකාවට ?

Date:

සටහන – රුවන් නෙළුගොල්ල

සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයෙන් පසුගියදා ඉල්ලා අස්වූ තලතා අතුකෝරාළ මහත්මිය අද (05) දිනයේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහාය පළ කරමින් ඒ මහතාගේ ප්‍රචාරක රැලියකට එක්වීමට නියමිත බව වාර්තා වේ.

ඒ අනුව අද මතුගම නගරයේ පැවැත්වෙන “පුළුවන් ශ්‍රී ලංකා” ජන රැලියේ වේදිකාවට තලතා අතුකෝරාළ මහත්මියත් එකතුවෙනු ඇති බවයි ආරංචිමාර්ග සඳහන් කළේ.

තලතා අතුකෝරාළ මහත්මිය පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් සිදුකරමින් සජබ රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වූයේ පසුගිය අගෝස්තු 21 වනදා ය.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Epstein ලිපිගොනු: බලවතුන්ගේ රහස් හෙළිදරව්ව

රෂිකා හෙන්නායක පෙබරවාරි 05, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): මෑතකදී ප්‍රසිද්ධියට පත්...

නව විගණාකාධිපති එම ධුරයේ වැඩ භාර ගනී!

රෂිකා හෙන්නායක පෙබරවාරි 05, කොළඹ LNW : අද (05)...

බටහිර නයිජීරියාවේ ගම්මාන දෙකකට එල්ල වූ ප්‍රහාරවලින් පුද්ගලයින් 160 කට වැඩි පිරිසක් මරුට!

රෂිකා හෙන්නායක පෙබරවාරි 05, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): බටහිර නයිජීරියාවේ ගම්මාන...

ක්‍රිකට් ‘හූ‘ ගැන මතක සහ අනවබෝධයේ වපසරිය

නිශ්මං රණසිංහ පෙබරවාරි 05, කොළඹ LNW: ක්‍රිකට්වලට හූ කිමේ කලාව...