සමගි ජන බලවේගයේ තරුණ ප්‍රඥප්තිය එළිදැක්වීම ඇරඹේ (LIVE)

0
374

සටහන – රුවන් නෙළුගොල්ල

සමගි ජන බලවේගයේ තරුණ ප්‍රඥප්තිය ජනගත කිරීමේ උත්සවය මේ වනවිට ආරම්භ වී තිබේ.

ඒ, තලවතුගොඩ මොනාක් ඉම්පීරියල් හෝටල් පරිශ්‍රයේදී ය.

මෙම අවස්ථාවට සමගි ජන බලවේගයේ නායක, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඇතුළු දේශපාලන පක්ෂ නායකයින්, එරන්ද වැලිඅංගගේ, තාරක නානායක්කාර ඇතුළු සමගි තරුණ බලවේගයේ නායකයින්, පාක්ෂිකයින් ඇතුළු විශාල පිරිසක් එක්ව සිටිති.