ඇමරිකාවෙන් RT රූපවාහිනියට චෝදනා!

Date:

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 05, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ):

මෙවර 2024 තම ජනාධිපතිවරණයට රුසියාවේ ආර් ටී රුපවාහිනිය මැදිහත් වූ බවට ඇමරිකාව චෝදනා කරයි..ඇමරිකා අධිකරණ දෙපාර්තමේන්තුව පවසන්නේ රුසියාවේ ආර් ටී හෙවත් රෂියන් ටෙලිවිෂන්හි සේවකයින් දෙදෙනෙකු ටෙනසි හි පිහිටි මාධ්‍ය ආයතනයකට හොර රහසේ ඩොලර් මිලියන 10 ක මුදලක් ගෙවා ඇති බවයි.

එම සේවකයින් දෙදෙනාට අධිචෝදනා ගොනු කිරීමටයි කටයුතු කර ඇත්තේ.කොස්ටියන්ටින් කලශ්නිකොව් හා එලේනා අෆනස්යෙවා යන දෙදෙනාටයි මෙම කුමන්ත්‍රණ චෝදනා එල්ල වී ඇත්තේ.ඇමරිකා නීතිපති මෙරික් බී ගාර්ලන්ඩ් පැවසුවේ මෙම මාධ්‍ය ආයතනය ඇමරිකා ප්‍රේක්ෂකයින් ඉලක්ක කරගෙන වැඩසටහන් විසුරුවා හැර ඇති බවයි.

කෙසේ වෙතත් ආර් ටී රුපවාහිනිය සඳහන් කර ඇත්තේ පෞද්ගලික ආයෝජකයෙකු මේ සඳහා අනුග්‍රහය ලබා දුන් බවයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඉරානයට එරෙහිව ඇමරිකානු හමුදාව සීරුවෙන් බව ට්‍රම්ප් කියයි!

රෂිකා හෙන්නායක ජනවාරි 12 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඇමරිකානු ජනාධිපති...

හරිනි ගෙදර යවන්න විමල් සත්‍යග්‍රහයක් අරඹයි

ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා මේ වනවිට...

Wang Yi දිවයිනට!

රෂිකා හෙන්නායක ජනවාරි 12, කොළඹ LNW : අද (12) අලුයම...

වනිඳු වාර්තා තබමින් ශ්‍රී ලංකාව පරාජයෙන් මුදවා ගනියි

නිශ්මං රණසිංහ ජනවාරි 11, කොළඹ LNW: ජාත්‍යන්තර විස්සයි විස්ස තරග...