වෛද්‍යවරුන්ට එරෙහි අසාධාරණ විනය පරීක්ෂණ නවතා දමන ලෙස බලකරමින් GMOA විරෝධයක!

කොළඹ LNW: රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය විසින් අද (05) කොළඹ ජාතික රෝහල ඉදිරිපිට විරෝධතාවක් සංවිධනය කර තිබුණි.

වෘත්තීය සමිති නියෝජිතයින්ට එරෙහිව ගෙන යන මර්දනීය වැඩපිළිවෙලට මෙන්ම බාල ඖෂධ ගෙන්විමට් එරෙහිව වහාම ක්‍රියාත්මක වන ලෙසයි එහිදී ඔවුන් විශේෂයෙන් අවධාරණය කළේ.

චේතනාන්විතව වෛද්‍යවරුන්ට එරෙහිව විනය පරීක්ෂණ ක්‍රියාත්මක වෙමින් තිබෙන අතර ඒවා වහාම අත්හිටුවන ලෙස බලකෙරුණි.

අද දින බස්නාහිර පළාතේ ප්‍රධාන රෝහල් ඉදිරිපිට මෙම විරෝධතාව පැවැත්වුණු අතර ඊයේ දිනයේදි සෙසු ප්‍රදේශවල මෙම විරෝධතාව සංවිධානය කර තිබුණි.

ජායාරූප- අජිත් සෙනෙවිරත්න

සියලුම ඡායාරූප නරඹන්න
අපගේ readphotos වෙබ් අඩවිය වෙත පිවිසෙන්න.

.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

බද්දේගම හල්පතොට වෙඩි තැබීමක්: දෙදෙනෙකු මරුට!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 27, කොළඹ LNW : බද්දේගම, හල්පතොට ප්‍රදේශයේ...

මෙගාවොට් 1,513ක සූර්ය බලශක්ති ධාරිතාවක් ජාතික විදුලිබල පද්ධතියට එක් කෙරේ.

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 27, කොළඹ LNW : පසුගිය වසරේ සිට...

නල්ලූර් හි තිලීපන් ප්‍රතිමාව පොලීසිය ගලවාගෙන යයි

යාපනය, නල්ලූර් හි පිහිටි තිලීපන් ප්‍රතිමාව අද (27) අලුයම...

BREAKING:නාවික හමුදාව උතුරු වෙරලේ සිදුකළ මෙහෙයුමකදී මත්ද්‍රව්‍ය තොගයක් අත්අඩංගුවට ගනී!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 27, කොළඹ LNW : ශ්‍රී ලංකා නාවික...