උතුරු කොරියාවට බලපෑ මාරාන්තික ගංවතුර හේතුවෙන් නිලධාරීන් 30 දෙනෙකුට මරණ දඬුවම

Date:

සටහන: සශිකලා මධුෂාණි
සැප්තැම්බර් 05; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : පසුගිය ජුලි මාසයේ නිවාස දහස් ගණනක් විනාශ කරමින් පුද්ගලයන් 1,500 ක් පමණ මිය ගොස් හෝ අතුරුදහන් කරමින් උතුරු කොරියාවට බලපෑ ගංවතුර හේතුවෙන් ඊට වගකිවයුතු බවට නිලධාරීන් 30 දෙනෙකුට උතුරු කොරියානු ජනාධිපති කිම් ජොන් උන් මරණ දණ්ඩනය පනවා ඇති බව දකුණු කොරියානු Yonhap පුවත් ඒජන්සිය වාර්තා කර තිබේ.

අධික වර්ෂාව සහ ගංවතුර ජුලි මාසයේ උතුරු ප්‍රදේශයේ ජගන්ග් සහ උතුරු පියොංගන් වලට බලපෑ අතර, ගොවිබිම් හෙක්ටයාර් දහස් ගණනක් විනාශ වූ අතර දහස් ගණනක් ජනයා අවතැන් විය.

මේ සම්බන්ධයෙන් දූෂණ සහ රාජකාරි පැහැර හැරීම සම්බන්ධයෙන් නිලධාරීන් 30 දෙනෙකු වෙනුවෙන් මෙලෙස මරණ දණ්ඩනය පනවා ඇති බව වාර්තා වන අතර මේ සම්බන්ධයෙන් උතුරු කොරියානු මාධ්‍ය වාර්තා කර නොමැත.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

පකිස්ථානයේ ගංවතුර හේතුවෙන් මියගිය සංඛ්‍යාව 320 ඉක්මවයි

සටහන: සශිකලා මධුෂාණි අගෝස්තු 17: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): උතුරු පකිස්ථානය පුරා...

ආණ්ඩුවේ බොරු එළියට ගන්න මන්ත්‍රීවරු 300කට පවරලා!

කොළඹ LNW: ආණ්ඩුවේ බොරු එළියට ගෙන සමාජගත කිරීම සඳහා...

මලල ක්‍රීඩා නිලවරණය කල්දැමීම ගැන සහ සමස්ත ක්‍රීඩාවේ ගමන ගැන…

නිශ්මං රණසිංහ අගෝස්තු 17, කොළඹ LNW: මලල ක්‍රීඩා සංගමය වෙනස් කිරීමේ...

අල්ලස් කොමිසමෙන් නඩු වැටෙන පළමු මාලිමා ඇමති – ඉංජිනේරු කුමාර ජයකොඩි

ජාතික ජන බලවේගයේ අමාත්‍යවරයෙකු එරෙහිව අල්ලස් නඩුවක්. 2015 වසරේ පොහොර...