උතුරු කොරියාවට බලපෑ මාරාන්තික ගංවතුර හේතුවෙන් නිලධාරීන් 30 දෙනෙකුට මරණ දඬුවම

සටහන: සශිකලා මධුෂාණි
සැප්තැම්බර් 05; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : පසුගිය ජුලි මාසයේ නිවාස දහස් ගණනක් විනාශ කරමින් පුද්ගලයන් 1,500 ක් පමණ මිය ගොස් හෝ අතුරුදහන් කරමින් උතුරු කොරියාවට බලපෑ ගංවතුර හේතුවෙන් ඊට වගකිවයුතු බවට නිලධාරීන් 30 දෙනෙකුට උතුරු කොරියානු ජනාධිපති කිම් ජොන් උන් මරණ දණ්ඩනය පනවා ඇති බව දකුණු කොරියානු Yonhap පුවත් ඒජන්සිය වාර්තා කර තිබේ.

අධික වර්ෂාව සහ ගංවතුර ජුලි මාසයේ උතුරු ප්‍රදේශයේ ජගන්ග් සහ උතුරු පියොංගන් වලට බලපෑ අතර, ගොවිබිම් හෙක්ටයාර් දහස් ගණනක් විනාශ වූ අතර දහස් ගණනක් ජනයා අවතැන් විය.

මේ සම්බන්ධයෙන් දූෂණ සහ රාජකාරි පැහැර හැරීම සම්බන්ධයෙන් නිලධාරීන් 30 දෙනෙකු වෙනුවෙන් මෙලෙස මරණ දණ්ඩනය පනවා ඇති බව වාර්තා වන අතර මේ සම්බන්ධයෙන් උතුරු කොරියානු මාධ්‍ය වාර්තා කර නොමැත.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

නාමල් රාජපක්ෂගේ නඩුවකට ජානකී සිරිවර්ධන රිමාන්ඩ් කළේ ඇයි?: අධිකරණයේදී හෙළිවූ තොරතුරු

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂට රුපියල් මිලියන 70ක අල්ලසක් ලබා...

ඉරානයේ සරාවාන් මෙහෙයුමකදී IRGC ජ්‍යෙෂ්ඨ අණදෙන නිලධාරියෙකු ජීවිතක්ෂයට

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 24: ඉරානයේ ගිනිකොනදිග සිස්තාන්-බලුචෙස්තාන්...

සිංගප්පූරු ගිය ශිරන්ති ගැන තොරතුරක්!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 24, කොළඹ LNW : සිංගප්පූරු ගිය ශිරන්ති...