විදේශ සංචිත වත්කම්වල සුළු වෙනසක්

Date:

සටහන – රුවන් නෙළුගොල්ල

ශ්‍රී ලංකා මහබැංකුව සතු විදේශ සංචිත වත්කම් ප්‍රමාණය 2025 අගෝස්තු මාසයේදී ඇමරිකානු ඩොලර් බිලියන 6.166ක් දක්වා ඉහළ ගොස් තිබේ.

මෙම අගය 2025 ජුලි මාසය අවසානයේදී පැවතියේ ඇමරිකානු ඩොලර් බිලියන 6.147ක් වශයෙනි.

ඒ අනුව අගෝස්තු මාසයේදී විදේශ සංචිත වත්කම් ප්‍රමාණය 0.3% කින් ඉහළ ගොස් ඇත.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ලෝක කුසලානය රට වටා යන ගමනට ජනපති ආරම්භක සංඥාව දෙයි..

නිශ්මං රණසිංහ ජනවාරි 21, කොළඹ LNW: ඉන්දියාව සහ ශ්‍රී ලංකාව...

ට්‍රම්ප් ප්‍රංශ වයින් සහ ෂැම්පේන් සඳහා 200% තීරුබදු පැනවීමට සැරසේ

සටහන: සශිකලා මධුෂාණිජනවාරි 21: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ්...

හබරාදුව ප්‍රාදේශීය සභාවේ සභාපති ධුරයෙන් ඉල්ලා අස්වෙයි!

රෂිකා හෙන්නායක ජනවාරි 21, කොළඹ LNW : හබරාදුව ප්‍රාදේශීය සභාවේ...

නන්දන ඔබට සුභ ගමන්.

නන්දන ගුණතිලක සහෝදරයා ජාතියට සමුදෙමින් අවසන් ගමන් ගියා.නන්දන මිය...