*
Thursday, April 25, 2024
spot_img

Latest Posts

ඊළඟට මිනිස්සු නැගිටින්නේ බඩගින්න නිසා.ඒ අරගලය කොහෙත්ම මර්දනය කරන්න බැහැ – මරික්කාර් (VIDEO)

ඊළඟ අරගලය හටගන්නේ මිනිස්සුන්ට බඩගින්න දරාගැනීමට නොහැකි වීම නිසා වන අතර එය මර්දනය කිරීමට කොහෙත්ම හැකියාවක් නොලැබෙන බව සමඟි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්.මරික්කාර් මහතා අවධාරණය කළේය.

මේ වන විට ජනාධිපතිගේ සහ ඔලමොට්ටල ඇමතිවරුන්ගේ නහර රබර් වී තිබෙන හෙයින් ඒවා ලේ ටිකක් යන ලෙස හදා ගන්නා ලෙසයි මන්ත්‍රීවරයා පැවසුවේ.

ජනතාවගේ ගැටළු හඳුනාගෙන සාධනීය පියවරක් නොගතහොත් අනාගතය ඉතා බරපතල තැනකට පත්වෙන බව හෙතෙම ප්‍රකාශ කරන ලදී.

විදුලිය සහ ජලය සඳහා නිෂ්පාදන මිල වැඩිනම් එය ඉහළ ආදායම ලබන තැනැත්තන්ගෙන් අයකරනවා මිස පහළ ආදායම් ලබන ජනතාවගෙන් එය අයකිරීම ගැන එකඟවිය නොහැකි බවද මන්ත්‍රීවරයා පෙන්වාදුන්නේය.

ASK

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan