හිටපු මහ ඇමති නන්දිමිත්‍ර ඒකනායකත් සජිත් සමග එක්වෙයි !

Date:

සටහන – රුවන් නෙළුගොල්ල

මධ්‍යම පළාත් හිටපු මහ ඇමති නන්දිමිත්‍ර ඒකනායක මහතා ද සමගි ජන බලවේගයේ ජනාධිපතිවරණ අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාට සහාය පළකරමින් ඒ මහතාගේ මැතිවරණ ව්‍යාපාරය සමග එක්ව තිබේ.

ඒ අනුව, නන්දිමිත්‍ර ඒකනායක මහතා ඊයේ (05) මිනුවන්ගොඩදී පැවති සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රචාරක රැලියට එක්වූයේය.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යේෂ්ඨයකු වන නන්දිමිත්‍ර ඒකනායක මහතා මධ්‍යම පළාත් මහ ඇමතිවරයකු ලෙස මෙන්ම පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු, නියෝජ්‍ය අමාත්‍යවරයකු සහ කැබිනට් අමාත්‍යවරයකු ලෙසත් කටයුතු කර ඇත.

එමෙන්ම ඒ මහතා ශ්‍රීලනිප නියෝජ්‍ය මහලේකම්වරයා ලෙසත් කටයුතු කර තිබේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මනූෂගේ මගම යමින් අවබෝධතා ගිවිසුමකින් E-8 වීසා යළි කරළියට

දකුණු කොරියාවේ සෘතුමය රැකියා E-8 වීසා යටතේ නැවතත් සක්‍රිය...

ලොකුගේ නික්ම යයි

නිශ්මං රණසිංහ ජූලි 01, කොළඹ LNW: ශ්‍රී ලංකාවේ සිටිය ක්‍රීඩා...

ලෝක ආර්ථික සමුළුවේදී මම කරපු කතාව විකෘති කරලා – ඇමති හඳුන්

සටහන - රුවන් නෙළුගොල්ල ලෝක ආර්ථික සමුළුවේදී තමන් කළ කතාව...

කාන්තා පාපන්දු පරාජයන් හී ඇත්තේ දොස්වලට වඩා හිස්

නිශ්මං රණසිංහ ජූලි 01, කොළඹ LNW: ශ්‍රී ලංකාව ආසියානු කුසලාන...