පොහොට්ටුව මුලින්ම ඇප තියයි

Date:

මේ වනවිට කැඳවා ඇති ඇල්පිටිය ප්‍රාදේශීය සභාවේ ඡන්ද විමසීම සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ඇප මුදල් තැන්පත් කර තිබේ.

ඒ, එම ප්‍රාදේශීය සභාවේ ඡන්දය විමසීම සඳහා මුලින්ම ඇප තැන්පත් කළ කණ්ඩායම වශයෙනි.

එම ප්‍රාදේශීය සභාව සඳහා ඇප මුදල් භාරගැනීම අගෝස්තු 26 වනදා ආරම්භ වූ අතර සැප්තැම්බර් 11 වනදා මධ්‍යහ්න 12.00න් එය අවසන් වීමට නියමිත ය.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ලන්ඩනයේ සිට මුදා හැරෙන ශ්‍රී ලාංකේය කවි සරණිය

ලන්ඩන් කවි 6වන වෙළුම 2026 මාර්තු කලාපය කවද අහවර වේද සිහිතල...

ඉරානයේ උත්තරීතර නායකයා සමඟ යුගය මිය ගියා ද ?

සටහන:සශිකලා මධුෂාණිමාර්තු 01 ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): 1979 ඉස්ලාමීය විප්ලවයෙන් පසු...

ඉරාන ප්‍රහාර සහ ශ්‍රී ලංකා ආර්ථිකය…

රෂිකා හෙන්නායක මාර්තු 01, කොළඹ LNW : ශ්‍රී ලංකාවත්...

කමේනිගේ මරණය සමඟ සතුට, භය සහ බලාපොරොත්තුව අතර ඉරානය බෙදී යයි ද? කාන්තාධිපත්‍යය ද හිස ඔසවන හැඩක්!

සටහන – පුලී මාර්තු 01, LNW (කොළඹ): ඉරාන උත්තරීතර නායක අයතුල්ලා...