හිරුණිකාට අද ලැබුණු නියෝගය!

Date:

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 06 , කොළඹ (LNW):

සමඟි ජන බලවේගයේ හිටපු මන්ත්‍රිණී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර ඇතුළු 12 දෙනෙකුට එරෙහි නඩුවක් ලබන ජනවාරි 10 වනදා යළි කැඳවන ලෙස කොටුව මහේස්ත්‍රාත්වරිය නියෝග කර ඇත.

හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය ඇතුළු 12 දෙනාට චෝදනා එල්ලවී ඇත්තේ, ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ පෞද්ගලික නිවසට ගිනිතැබූ දිනට, දින  දෙකකට පෙර කළ උද්ඝෝෂණයකදී අධිකරණ නියෝග කඩකල බවටයි.

සිද්ධිය සම්බන්ධයෙන් ඇප මත මුදා හැර ඇති ප්‍රේමචන්ද්‍ර මහත්මිය ඇතුළු සැකකරුවන් අධිකරණය හමුවේ අද පෙනී සිටි බව වාර්තා වේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

වවුනියාව විශ්වවිද්‍යාලයේ Technology Incubation Centre විවෘත වෙයි!

රෂිකා හෙන්නායක ජනවාරි 26, කොළඹ LNW : ශ්‍රී ලංකාවේ විද්‍යා...

මානසික පීඩාවන්ගෙන් පෙළෙන වැඩිහිටියෙකු බිහිවන්නේ ඇයි?

රෂිකා හෙන්නායක ජනවාරි 26, කොළඹ LNW : ශ්‍රී ලංකාවේ වැඩිහිටි...

2025 ආසියා බර්ලින් සමුළුවේදී ශ්‍රී ලාංකික නවෝත්පාදනයන් විශ්මයට පත් කරයි!

රෂිකා හෙන්නායක ජනවාරි 26, කොළඹ LNW : 2025 ආසියා බර්ලින්...