හිරුණිකාට අද ලැබුණු නියෝගය!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 06 , කොළඹ (LNW):

සමඟි ජන බලවේගයේ හිටපු මන්ත්‍රිණී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර ඇතුළු 12 දෙනෙකුට එරෙහි නඩුවක් ලබන ජනවාරි 10 වනදා යළි කැඳවන ලෙස කොටුව මහේස්ත්‍රාත්වරිය නියෝග කර ඇත.

හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය ඇතුළු 12 දෙනාට චෝදනා එල්ලවී ඇත්තේ, ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ පෞද්ගලික නිවසට ගිනිතැබූ දිනට, දින  දෙකකට පෙර කළ උද්ඝෝෂණයකදී අධිකරණ නියෝග කඩකල බවටයි.

සිද්ධිය සම්බන්ධයෙන් ඇප මත මුදා හැර ඇති ප්‍රේමචන්ද්‍ර මහත්මිය ඇතුළු සැකකරුවන් අධිකරණය හමුවේ අද පෙනී සිටි බව වාර්තා වේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

(VIDEO) ගල්ගමුවේ කාවන්තිස්ස ඇතා: වැසි මැද සිදුකෙරෙන අභියෝගාත්මක ජීවිත බේරාගැනීමේ සටන

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 25, කොළඹ LNW : https://youtu.be/Twacw6y1y4k ගල්ගමුවේ මහා වනාන්තර...

අපිට තුනෙන් දෙකට ඇබ්බැහි වීමේ කිසිම අවශ්‍යතාවක් නැහැ. අපි යන්නේ ජනවරමේ සාරයට අනුව – ඇමති බිමල්

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:ආණ්ඩුවට තුනෙන් දෙකට ඇබ්බැහි වීමේ කිසිදු අවශ්‍යතාවක්...

සරණ ගුණවර්ධනගේ බිරිඳ අල්ලස් චෝදනාවකට අත්අඩංගුවට!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 25, කොළඹ LNW : හිටපු නියෝජ්‍ය අමාත්‍ය...

දිට්වා’ වැනසූ උමා ඇළ මහා වාරි ව්‍යාපෘතියේ ස්ථිර ප්‍රතිසංස්කරණ කටයුතුවල දැන් තත්ත්වය මෙන්න!

කොළඹ LNW:පසුගිය 'දිට්වා' සුළි කුණාටුවේ දරුණු බලපෑමෙන් දැඩි ලෙස...