පුවත් ඌවට නව ආණ්ඩුකාරවරයෙක්! September 6, 2024 FacebookXPinterestWhatsApp ඌව පළාතේ හිස්ව තිබු ආණ්ඩුකාරවර තනතුර සඳහා අනුර විදානගමගේ මහතා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පත්කර ඇත. රෂිකා හෙන්නායක