IMF ගිවිසුම කඩිනමින් සභාගත කරන්න – විපක්ෂ නායක සජිත්ගෙන් ඉල්ලීමක් (VIDEO)

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග එළඹුණු කාර්ය මණ්ඩල ගිවිසුම සභාගත කරන මෙන් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද (06) පාර්ලිමේන්තුවේදී ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටියේය.

අදාල ගිවිසුම් සම්බන්ධව මූල්‍ය බලය ඇත්තේ පාර්ලිමේන්තුවට හෙයින් එවැනි වාර්තා සභාගත කළ යුතු බව රනිල් වික්‍රමසිංහ මහතා විසින් විපක්ෂයේ සිටියදී දෙවරක්ම ප්‍රකාශ කර ඇති අතර, එය පූර්වාදර්ශ කොට ගනිමින් අදාල ගිවිසුම සභාවට ඉදිරිපත් කරන ලෙස ඉල්ලා සිටින බව ද විපක්ෂ නායකවරයා පැවසීය.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

සයිනොපෙක් තෙල් මිලත් ඉහළට!

ආශිකා බ්‍රාහ්මණකොළඹ LNW:සයිනොපෙක් සමාගම විසින් ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයක...

වසර 11කට පසු බ්‍රිටිෂ් එයාවේස් යළි ශ්‍රී ලංකාවට

වසර 11කට වැඩි කාලයකට පසු පළමු වරට ශ්‍රී ලංකාව...

තියුණු සටනකින් අනතුරුව බ්‍රසීල ජනාධිපතිවරණය ලූලා ද සිල්වා ජයග්‍රහනය කරයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 26: ඊයේ(26)දිනයේ දී...