සටහන – රුවන් නෙළුගොල්ල
“අපේ ආණ්ඩුව” “වසර දෙකයි – රටට සුබයි” මැයෙන් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ මූලිකත්වයෙන් පවත්වන මහා ජන රැලි මාලාව අද (06) සිට ආරම්භ කිරීමට නියමිතව තිබේ.
ඒ අනුව, ඒ අනුව අද පස්වරු 2.00ට බුලත්සිංහලදී පළමු රැලිය ද පස්වරු 3.30ට බේරුවල රැලිය ද පැවැත්වීමට නියමිත ය.



