*
Thursday, May 2, 2024
spot_img

Latest Posts

දයාසිරි ජයසේකර ශ්‍රීලනිප මහලේකම් තනතුරෙන් ඉවතට !

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම් ධුරයෙන් දයාසිරි ජයසේකර මහතාව ඉවත් කර ඇති බව වාර්තා වේ.

පක්ෂ නායක මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් මෙසේ දයාසිරි ජයසේකර මහතාව එම තනතුරින් ඉවත් කර ඇති බව සඳහන්.

ඒ අනුව ශ්‍රීලනිපයේ නව මහලේකම්වරයා වශයෙන් සරත් ඒකනායක මහතාව පත්කර ඇති බවත් වාර්තා විය.

Update –

දයාසිරි ජයසේකර මහතාගේ පක්ෂ සාමාජිකත්වය ද තහනම් කර ඇති අතර පක්ෂ නායක මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් යොමු කළ ලිපිය පහතින් දැක්වේ.

RN

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan