බොරතෙල් මිලේ පහළ යාමක්

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW):  ලෝක වෙළෙඳපොළෙහි බොර තෙල් මිල අඩුවී ඇති බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරයි.

ඒ අනුව බ්‍රෙන්ට් බොර තෙල් බැරලයක මිල ඩොලර් 89.37 වශයෙන් සහ වෙස්ට් ටෙක්සාස් ඉන්ටමීඩියෙට් බොර තෙල් බැරලයක මිල ඩොලර් 86.05 ක් ලෙස සටහන් වී තිබුණි .