ආපහු තාත්තා ලඟට ආව වගේ දැනෙන්නෙ – යළි එජාපයට පැමිණි හරීන්

රනිල් වික්‍රමසිංහ මහතාට සහයෝගය දක්වමින් ආණ්ඩුවට එකතු වූ සමගි ජන බලවේගයේ හරීන් ප්‍රනාන්දු මහතා සහ මනුෂ නානායක්කාර මහතා ඊයේ (06) පැවති එජාප 76 වන සංවත්සරය සඳහාද සහභාගි වී සිටියහ.

සංවත්සර උළෙලේදී අදහස් දැක්වූ හරීන් ප්‍රනාන්දු මහතා සඳහන් කළේ වේදිකාවට එනවිට කිසිදු අමුත්තක් නොදැනුණු බවයි. යළිත් තම පියා ලඟට පැමිණියා වැනි හැඟීමක් ඇතිවන බවද ඔහු සඳහන් කළේය.

නැවත මහ ගෙදරට පැමිණියේ ආපසු යන්න නොව දිගටම රැඳී සිටීමට බවද හරීන් ප්‍රනාන්දු මහතා ප්‍රකාශ කරනවා.

UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

හබරාදුව අනතුර: පාසල් ළමුන් රැගත් බස් රථයක් දුම්රියක ගැටිලා!

කොළඹ LNW:හබරාදූව ප්‍රදේශයේ දුම්රිය හරස් මාර්ගයකදී, බස් රථයක් දුම්රියක...

මැදපෙරදිග නවතම යුද තත්ත්වය…

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 25, කොළඹ LNW : මැදපෙරදිග කලාපය තුළ...

ලිට්‍රෝ වෙතින් නිවේදනයක්!

වෙළඳපොළේ පවතින ඉහළ ඉල්ලුම සහ පාරිභෝගික අවශ්‍යතා සපුරාලීම සඳහා,...

ඉහළ යන තෙල් මිල හමුවේ ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තිය වේගවත් කිරීමට සිතුවත් බාධා රැසක්!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 25, කොළඹ LNW : ශ්‍රී ලංකාව පුනර්ජනනීය...