රාජ්‍ය ඇමතිවරු 36 ක් ! දිවුරුම් දීම හෙට ?

0
754

අවස්ථා කිහිපයකදී කල්දැමීමට සිදු වූ රාජ්‍ය ඇමතිවරුන් පත් කිරීම හෙට දිනයේදී සිදු කිරීමට නියමිත බව වාර්තා වේ.

රාජ්‍ය ඇමතිවරුන් 36 දෙනෙකු පත් කිරීමට සූදානම් වන අතර ඔවුන් සියලු දෙනා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරන මන්ත්‍රීවරුන් බවයි වාර්තා වන්නේ.

අතුරු අයවැය පිළිබඳ ඡන්ද විමසීමට පෙර රාජ්‍ය ඇමතිවරුන් පත් කිරීමට මීට පෙර ජනාධිපතිවරයා සහ පොදුජන පෙරමුණ අතර එකඟතාවයක් ඇති කරගෙන තිබූ නමුත් අවසන් මොහොතේදී එය කල්දැමීමට තීරණය කර තිබිණි.

UN