රාජ්‍ය ඇමතිවරයෙක් අහසට වෙඩි තියමින් යකා නටලා !

Date:

මාදිවෙල මන්ත්‍රී නිවාස සංකීර්ණයේදී රාජ්‍ය අමාත්‍යවරයෙකු තම නිල පිස්තෝලයෙන් අහසට වෙඩිතබා ඇති බව වාර්තා වේ.

අධික ලෙස බීමත්ව සිටි එම රාජ්‍ය අමාත්‍යවරයා තම මන්ත්‍රී නිල නිවසේ බැල්කනියට පැමිණ මෙසේ සිය පිස්තෝලයෙන් තුන්වරක් අහසට වෙඩිතියා ඇති බව සඳහන්.

මෙම වෙඩිතැබීම පෙරේදා (05) රාත්‍රියේදී සිදුව ඇති අතර මාදිවෙල මන්ත්‍රී නිවාස සංකීර්ණයේ පොලිස් නිලධාරීන් විසින් මෙම සිද්ධිය පිළිබඳව ඉහළ පොලිස් නිලධාරීන්ට ද දැනුම් දී ඇති බවයි ආරංචිමාර්ග පැවසුවේ.

මෙම රාජ්‍ය අමාත්‍යවරයා මීට පෙරත් මෙවන් ආන්දෝලනාත්මක සිද්ධීන් කිහිපයක් පිළිබඳ දැඩි විවේචනයට ලක්වූ අයෙකු බවත් වාර්තා විය.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

‘Rebuilding Sri Lanka’ ජනාධිපති කාර්ය සාධක බලකාය පත්කෙරේ

සටහන - රුවන් නෙළුගොල්ල 'දිට්වා' සුළි කුණාටුවෙන් පසු ආපදා ප්‍රතිසාධනය,...

ඇතැම් ප්‍රදේශවලට මිලිමීටර් 75 පමණ තරමක තද වැසි – නව වසරේ පළමු දවසේ කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල අද (ජනවාරි 01) දිනයේදී නැගෙනහිර, මධ්‍යම,...