සටහන – රෂිකා හෙන්නායක
කොළඹ (LNW): ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් ගාල්ල ,කළුතර ,මහනුවර ,කෑගල්ල සහ රත්නපුර දිස්ත්රික්කයේ ප්රදේශ කිහිපයක් සඳහා නිකුත් කර තිබූ නායයෑමේ අනතුරු ඇඟවීම් නිවේදන දීර්ඝ කර ඇත.
අද (07) සවස 4.00 දක්වා මෙම අනතුරු ඇඟවීම් බලපැවැත්වෙන අතර එම නිවේදනය පහතින් දක්වා ඇත.
රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??