*
Thursday, May 9, 2024
spot_img

Latest Posts

චැනල් 4 නාළිකාවට පිළිතුරු දුන් ගෝඨා

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): බ්‍රිතාන්‍යයේ චැනල් 4 නාළිකාව විසින් ඊයේ නිකුත් කළ නවතම වීඩියෝව සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරමින් හිටපු ජනාධිපතිවරයා පවසන්නේ , චැනල් 4 නාළිකාවේ නවතම චිත්‍රපටය 2005 වසරේ සිට පැවති රාජපක්ෂ පාලනයට මඩගැසීම අරමුණු කරගත්  ප්‍රහාරයක් බවයි.

මීට පෙර එම නාළිකාව විසින් ශ්‍රී ලංකාව පිළිබඳව විකාශය කරන ලද චිත්‍රපට මෙන්ම මෙය ද සාවද්‍ය ප්‍රකාශයක් බවයි ,ගෝඨාභය රාජපක්ෂ මහතා පවසන්නේ,

තමා රජයේ තනතුරු දැරූ සෑම අවස්ථාවකම රෝමානු කතෝලික ප්‍රජාවට කළ හැකි සෑම සේවයක් ම පෞද්ගලිකව සිදුකර ඇති බවද ගෝඨාභය රාජපක්ෂ මහතා නිකුත් කල නිවේදනයේ දක්වා ඇත.

එම නිවේදනය මේ සමඟ දක්වා ඇත.


රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan