දේශීය ආදායම් පනත් කෙටුම්පත සම්මතයි – පක්ෂව ඡන්ද 103 යි

Date:

දේශීය ආදායම් සංශෝධන පනත් කෙටුම්පත දෙවැනිවර කියවීමේ ඡන්ද විමසීම මීට මඳ වේලාවකට පෙර පාර්ලිමේන්තුවේදී පැවැත්විණි.

එහිදී පනතට පක්ෂව ඡන්ද 103 ක් සහ පනතට විරුද්ධව ඡන්ද 58 ක් ලැබිණි.

ඒ අනුව වැඩි ඡන්ද 45 කින් පනත් කෙටුම්පත දෙවැනිවර කියවීම සම්මත විය.

එම පනත් කෙටුම්පත තුන්වැනි වර කියවීමේදී සංශෝධන සහිතව සම්මත කෙරිණි.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ලෝක කුසලාන තරගවලදී තවත් ශ්‍රී ලාංකිකයෙකුගෙන් දස්කම්

නිශ්මං රණසිංහ පෙබරවාරි 12, කොළඹ LNW: එංගලන්ත කණ්ඩායමේ හුස්ම හිර...

උතුරු සුඩානයේ මගී යාත්‍රාවක් පෙරළෙයි: 21 ක් ජීවිතක්ෂයට!

රෂිකා හෙන්නායක පෙබරවාරි 12, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): උතුරු සුඩානයේ නයිල්...

යක්ෂයා වාර්තා සමඟ ජය ලබමින් ඇත.

නිශ්මං රණසිංහ පෙබරවාරි 12, කොළඹ LNW: ශ්‍රී ලංකාව ඕමානයට එරෙහිව...

PSTA ප්‍රජාතන්ත්‍රවාදයත් අහිමි කරලා ආර්ථික වරප්‍රසාදත් අහිමි කරනවා – ජී.එල්.

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා...