නාමල්ගේ ආරක්ෂාවට තර්ජනයක්?

0
673

නාමල්ගේ ආරක්ෂාව තර කරන ලෙස බුද්ධි අංශ වාර්තාවකින් කියයි.

ශ්‍රීලංකා පොදුජන පෙරමුණේ ජනාධිපතිධුර අපේක්ෂක නාමල් රාජපක්ෂගේ ආරක්ෂාව තර කරන ලෙස බුද්ධි අංශ දැනුම් දී ඇතිබව දේශපාලන ආරංචිමාර්ග සදහන් කරයි. ඒ පිලිබදව මැතිවරණ කොමිසම සහ පොලිසිය කඩිනමින් දැනුවත් කරන බව ශ්‍රීලංකා පොදුජන පෙරමුණේ ආරංචිමාර්ග වැඩිදුරටත් සදහන් කරයි.