තලතා අතුකෝරාළ රනිල්ගේ වැලිමඩ ජන රැලියට එක්වෙයි !

සටහන – රුවන් නෙළුගොල්ල

පසුගියදා සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වූ තලතා අතුකෝරාළ මහත්මිය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහාය පළකර තිබේ.

ඒ අනුව, ඒ මහත්මිය මේ වනවිට වැලිමඩ නගරයේ පැවැත්වෙන ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රචාරක රැලියට එක්ව සිටී.

තලතා අතුකෝරාළ මහත්මිය සජබෙන් ඉල්ලා අස්වීමෙන් අනතුරුව දේශපාලන වේදිකාවකට එක්ව සිටින්නේ පළමු වරට ය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මොකක්ද? මේ අනුරාධපුරේ රාම කෝවිලේ කතාව

අනුරාධපුර ඓතිහාසික පූජා නගරයේ රාම දෙවියන් උදෙසා කෝවිලක් ඉදිකෙරන...

ඇමරිකාවෙන් යුක්‍රේනයට ඩො. බි. 2.1ක මිසයිල අලෙවියක්!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 31, කොළඹ LNW : ඩොලර් බිලියන 2.1...

ජනපතිගෙන් පොරොන්දුවක්!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 31, කොළඹ LNW : බලයට පත්වීමෙන් පසු...

වීදි සුනඛයන්ට මයික්‍රෝ චිප්: හෝමාගමෙන් ඇරඹි නවීන තාක්ෂණික විසඳුම

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 31, කොළඹ LNW : ශ්‍රී ලංකාවේ බොහෝ...