ආනයනික බඩ ඉරිඟු සඳහා බද්දක්. ත්‍රිපෝෂ නිෂ්පාදනයට විශේෂ පියවරක්

Date:

ආනයනික බඩ ඉරිඟු සහ ඉදල් ඉරිඟු සඳහා විශේෂ වෙළඳ භාණ්ඩ බද්දක් පනවමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.

ඒ අනුව ආනයනික බඩ ඉරිඟු සහ ඉදල් ඉරිඟු කිලෝග්‍රෑම් එකක් සඳහා රුපියල් 10ක බද්දක් පනවා ඇත.

එසේම බඩ ඉරිඟු ආනයන සඳහා වන කිලෝ ග්‍රෑමයකට රුපියල් 10ක විශේෂ වෙළඳ භාණ්ඩ බද්දෙන් කිලෝ ග්‍රෑමයකට රුපියල් 1ක් අය කරගෙන ඉතිරි වටිනාකම ත්‍රීපෝෂ නිෂ්පාදනය සඳහා ශ්‍රී ලංකා ත්‍රීපෝෂ ලිමිටඩ් ආයතනය වෙත යොමු කළයුතු බවත් එම අතිවිශේෂ ගැසට් පත්‍රය මගින් නියම කර තිබේ.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

රුසියා-යුක්රේන යුද්ධය අවසන් කිරීමට ඇමරිකාවෙන් ජූනි මාසයේ සහනයක්

රෂිකා හෙන්නායක පෙබරවාරි 07, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඇමරිකානු රජය විසින්...

කඹුරුපිටිය විවිධ සේවා සමූපකාර සමිතියේ අධ්‍යක්ෂ ධුර 07ම මාලිමාවට!

රෂිකා හෙන්නායක පෙබරවාරි 07, කොළඹ LNW : සීමාසහිත කඹුරුපිටිය විවිධ...

සුඩානයේ යුද්ධයෙන් පලා යන සිවිල් වැසියන් 24 දෙනෙකු RSF ඩ්‍රෝන ප්‍රහාරයකින් මිය යයි!

රෂිකා හෙන්නායක පෙබරවාරි 07, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): සුඩානයේ රැපිඩ් සපෝට්...

රාත්‍රිය වී ඔබයි එන්නේ ඒ නිසයි මම හුස්ම ගන්නේ ….

මඟුල් දා සාරියෙන් ගිලිහුණපුංචි සුදු පැහැ පබළුවක් ළඟඅඩ දණින්...