සූරියෝ අපරාජිතව සුපුරුදු ප්‍රතිවාදීන් සමඟ අවසන් සටනට,

Date:

වත්මන් ආසියාතික නෙට්බෝල් සූරියන් වන ශ්‍රී ලංකා කණ්ඩායම මෙවර තරගාවලියේද සූරතාව සඳහා තරග වැදීමට අපරාජිතව සුදුසුකම් ලබා ගැනීමට සමත් විය.ඔවුන් අවසාන තරගයේදී වත්මන් අනුසූරියන් වන සිගප්පූරුවම හමුවීමට නියමිතය.සිංගප්පූරුව LNW මීට පෙර දැක් වූ පරිදිම තරගාවලියේ තමන්ට වඩා ඉදිරියෙන් සිටින බව හැග වූ මැලේසියාව ලකුණු 56 – 43 ට පරාජය කරන්නට සමත් විය.

නමුත් අවසාන තරගයට පෙර මුණ ගැසුණු හොංකොං කණ්ඩායමට එරෙහිව වූ තරගයේදී ශ්‍රී ලංකාවට අනපේක්ෂිත පීඩනයකට මුහුණ දෙන්න සිදුවිය.තරගයේ වෙනස් කිරීම් සම්බන්ධයෙන් ගත් ඇතැම් තීරණ ද ඒ පීඩනයට බල පෑ අතර යම් පීඩනයක් වෙනස් වූ පසු එය නැවත නිවැරදි කිරීමේ දුෂ්කරතාවය ජය ගන්නට කෙතරම් අපහසු ද යන්න මෙහිදී පැහැදිළි විය.

ප්‍රථම සහ දෙවන කාර්තුවලදී ශ්‍රී ලංකාව ලකුණු 20 – 09 සහ 17 – 11 ලෙස ඉදිරියෙන් සිටි අතර තෙවන කාර්තුවේ දී ශ්‍රී ලංකාව ලකුණු 11 ක් ලබද්දී හොංකොං කණ්ඩායම ලකුණු 16 ක් එකතු කර ගත්තේය.සිව්වන කාර්තුවේ දී සිඳු කරන වෙනස්වීම් යම් තරමකින් යහපත් වූ අතර ඒ නිසා ශ්‍රී ලංකාව යම් තාක් දුරට පීඩනය මැඩ ගත්තේය.නමුත් ඒ වටයේද හොංකොං ලකුණු 13 ක් රැස් කර ශ්‍රී ලංකාව ඇතුළෙ ලකුණු 12 රඳවන්නට සමත් විය.

LNW ඊයේ අවධාරනය කළ පරිදි ශ්‍රී ලංකාව මුල් කාර්තු දෙකේදී අත් කරගත් වාසිය කළමණාකරණය කරමින් ජයගත් අතර එසේම කී පරිදිම හොංකොං හී ආරක්ෂක සමූහය ශක්තියෙන් සහ උපක්‍රමිකව ශ්‍රී ලංකාව මත විශාල පීඩනයක් ඇති කළේය.සමස්ථය 62 – 51 ක් ලෙස නිමාවට පත් වූ තරගයේ ශ්‍රී ලංකා ගෝල් ඩිපෙන්ස් සහ ගෝල් කීපර් ස්ථානවල චතුරංගි ජයසූරිය සහ ගයනි දිසානායක සුසංයෝගය මුල සිට අඛණ්ඩව භාවිතා කළේනම් තව දුරටත් ශ්‍රී ලංකාවේ ජයග්‍රහණය පුළුල් කර ගැනීමට හැකියාව තිබුණු බව පැහැදිළිය.

එසේම ශ්‍රී ලංකාවේ දැල අසළට පමණක් සීමා නොවුණු ගෝල් ඇටෑක් ක්‍රීඩිකා දුලං�

RM

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

පුනරුදයට මඟ මහනවර දිස්ත්‍රික් සමාරම්භය අකුරණදී!

නදීක දයා බණ්ඩාර - මහනුවර කොළඹ LNW:ග්‍රාමීය මාර්ග සංවර්ධනය කිරීමේ...

නෝ වර්ක්, නෝ ප්‍රොබ්ලම්. ලෙස් වර්ක්, ලෙස් ප්‍රොබ්ලම්. මෝර් වර්ක්, මෝර් ප්‍රොබ්ලම් – ඇමති හඳුන්

ගතවූ 2025 වසර යනු තමන්ටත් තම නියෝජ්‍ය අමාත්‍යවරයාත් වැඩියෙන්...

ජීවන වියදම් ඉහළ යාමට එරෙහිව ඉරානයේ විරෝධතා අතරතුර හයදෙනෙකු ජිවිතක්ෂයට

සටහන: සශිකලා මධුෂාණි ජනවාරි මස 02: ලෝකය අවුට්බවුන්ඩ් ටුඩේ: ඉරානයේ...

6 ශ්‍රේණිය මොඩියුල අවුල : NIE අධ්යක්ෂ ජනරාල්වරිය තාවකාලිකව ඉල්ලා අස්වෙයි

ජාතික අධ්‍යාපන ආයතනයේ (NIE) අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය මංජුලා විතානපතිරණ...