ජනාධිපතිවරණ ප්‍රතිඵලය පිළිබඳ අපේක්ෂාවන් විශ්ලේෂණයක්

පහත තිබෙන්නේ 2,700 දෙනෙකුගේ ප්‍රතිචාර මත පදනම්ව නම්බර්ස් ඩොට් එල්කේ මගින් සිදු කර ඇති විශ්ලේෂණයකට අනුව, එක් එක් ප්‍රධාන අපේක්ෂකයාට සහයෝගය දක්වන අය ජනාධිපතිවරණ ප්‍රතිඵලය පුරෝකථනය කරන ආකාරයයි.

අනුරගේ ආධාරකරුවෝ:

අනුර – 50%

සජිත් – 27%

රනිල් – 15%

නාමල් – 5%

සජිත්ගේ ආධාරකරුවෝ:

සජිත් – 46%

අනුර – 24%

රනිල් – 19%

නාමල් – 8%

රනිල්ගේ ආධාරකරුවෝ:

රනිල් – 42%

සජිත් – 30%

අනුර – 21%

නාමල් – 6%

නාමල්ගේ ආධාරකරුවෝ:

නාමල් – 30%

සජිත් – 27%

රනිල් – 21%

අනුර – 18%

~ ඉකොනොමැට්ටා

RN