පුවත් රත්මලානේ වෙඩිතැබීමක් ! September 10, 2023 FacebookXPinterestWhatsApp රත්මලාන දුම්රිය ස්ථානය ආසන්නයේදී වෙඩිතැබීමක් සිදුව ඇති බව වාර්තා වේ. වෙඩි වැදීමෙන් 46 හැවිරිදි පුද්ගලයකු තුවාල ලබා ඇති අතර ඔහුව ප්‍රතිකාර සඳහා කළුබෝවිල රෝහලට ඇතුළත් කර ඇති බවයි පොලිසිය සඳහන් කළේ. RN