උමතු ඇදුරුතුමිය

Date:

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): 38 හැවිරිදි දෙදරු මවක් වන ඇලිසා මැක්කොමන් නම් කාන්තාව සිව්වන ශ්‍රේණියේ ළමුන් සඳහා ඉගැන්වීම් කටයුතු කළ ගුරුවරියකි. පසුගිය සිකුරාදා ඇයව, ඇයගේ නිවසේ දී අත්අඩංගුවට පසුව බන්ධනාගාර ගත කර ඇත්තේ 12 හැවිරිදි සිසුවෙකු දුෂණය කිරීමේ චෝදනා මතයි. අමෙරිකාවේ ටෙනසි ප්‍රාන්තයේ පාසලක ගුරුවරියක් ලෙස ඇය සේවය කර ඇත.

කෙසේ වෙතත් ඇය වරදකාරිය වුවහොත් වසර 25ක සිර දඬුවම්වලට මුහුණදීමට සිදුවිය හැකි බව එරට ආරක්ෂ නිලධාරීන් පවසා අති අතර මෙම කාන්තාව මෙම සිසුවාව දුෂණයට ලක් කර ඇත්තේ‍ 2021 වසරේ දී බව සඳහන් වේ.

විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ, අදාළ ගුරුවරිය විසින් ඇයගේ නිරුවත් ඡායාරූප යවා තවත් සිසුන් කිහිපදෙනෙකුව ද ලිංගික ක්‍රියාවන් සඳහා පොළඹවා ගැනීමට උත්සාහ කර ඇති බවත්, එල්ල වූ චෝදනා අතරින් සිසුන් වෙත නිරුවත් ඡායාරූප යැවූ බව ගුරුවරිය විසින් පිළිගෙන ඇති නමුත් 12 හැවිරිදි සිසුවා දූෂණය කිරීමේ චෝදනාව ප්‍රතික්ෂේප කර ඇති බවයි .

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

6 ශ්‍රේණියේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීම කල් දමයි!

කොළඹ LNW:ආරම්භ කිරීමට නියමිතව තිබූ 6 වන ශ්‍රේණියේ අධ්‍යාපන...

දූෂණ විරෝධී අරගලය වෙනුවෙන් කැප වන බවට චීන ජනපති‍ගෙන් ප්‍රකාශයක්

කොළඹ LNW:චීන කොමියුනිස්ට් පක්ෂයේ 20 වැනි මධ්‍යම විනය පරීක්ෂණ...

ඉන්දියාවෙන් බානගල පිරිවෙනට ආධාර!

කොළඹ LNW:කොළඹ ස්වාමි විවේකානන්ද ඉන්දියානු සංස්කෘතික මධ්‍යස්ථානය ගාල්ල බානගල...

*අත නොපාන මලල ක්‍රීඩාවක් අනාගතයට අවශ්‍යය කර තිබේ.

නිශ්මං රණසිංහ ජනවාරි 12, කොළඹ LNW: දේශපාලනය වගෙම තමයි ක්‍රීඩාවෙ...