උමතු ඇදුරුතුමිය

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): 38 හැවිරිදි දෙදරු මවක් වන ඇලිසා මැක්කොමන් නම් කාන්තාව සිව්වන ශ්‍රේණියේ ළමුන් සඳහා ඉගැන්වීම් කටයුතු කළ ගුරුවරියකි. පසුගිය සිකුරාදා ඇයව, ඇයගේ නිවසේ දී අත්අඩංගුවට පසුව බන්ධනාගාර ගත කර ඇත්තේ 12 හැවිරිදි සිසුවෙකු දුෂණය කිරීමේ චෝදනා මතයි. අමෙරිකාවේ ටෙනසි ප්‍රාන්තයේ පාසලක ගුරුවරියක් ලෙස ඇය සේවය කර ඇත.

කෙසේ වෙතත් ඇය වරදකාරිය වුවහොත් වසර 25ක සිර දඬුවම්වලට මුහුණදීමට සිදුවිය හැකි බව එරට ආරක්ෂ නිලධාරීන් පවසා අති අතර මෙම කාන්තාව මෙම සිසුවාව දුෂණයට ලක් කර ඇත්තේ‍ 2021 වසරේ දී බව සඳහන් වේ.

විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ, අදාළ ගුරුවරිය විසින් ඇයගේ නිරුවත් ඡායාරූප යවා තවත් සිසුන් කිහිපදෙනෙකුව ද ලිංගික ක්‍රියාවන් සඳහා පොළඹවා ගැනීමට උත්සාහ කර ඇති බවත්, එල්ල වූ චෝදනා අතරින් සිසුන් වෙත නිරුවත් ඡායාරූප යැවූ බව ගුරුවරිය විසින් පිළිගෙන ඇති නමුත් 12 හැවිරිදි සිසුවා දූෂණය කිරීමේ චෝදනාව ප්‍රතික්ෂේප කර ඇති බවයි .

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

EXCLUSIVE: ගුවන්තොටුපළ ටෙන්ඩරයේ මහත් ආන්දෝලනාත්මක තත්ත්වයක්! අමාත්‍යාංශ ලේකම්වරයකු නිසා ඩොලර් මිලියන 190 ක පාඩුවක්?

EXCLUSIVE: ගුවන්තොටුපළ ටෙන්ඩරයේ මහත් ආන්දෝලනාත්මක තත්ත්වයක්! අමාත්‍යාංශ ලේකම්වරයකු නිසා ඩොලර් මිලියන 190 ක පාඩුවක්?

EXCLUSIVE: සිනොපෙක් තෙල් පිරිපහදු ගිවිසුම ස්ථිරවම අහෝසි කිරීමට නිර්දේශ!

EXCLUSIVE: සිනොපෙක් තෙල් පිරිපහදු ගිවිසුම ස්ථිරවම අහෝසි කිරීමට නිර්දේශ!

ජී.කේ. සුමිත් නන්දගේ ”අන්දරේගේ න්‍යාය” නවකතාව දොරට වඩී! (PHOTOS)

කොළඹ LNW:ජී.කේ. සුමිත් නන්ද විසින් රචිත ''අන්දරේගේ න්‍යාය'' නවකතාව...

මහ බැංකු අධිපතිගෙන් උපදෙසක්!

රෂිකා හෙන්නායක නොවැම්බර් 03, කොළඹ LNW: "ශ්‍රී ලංකාවේ මූල්‍ය අනාගතය...