අපිට උපාධි සහතිකය එපා, රන්වලව ආපහු ගෙනත් කථානායක පුටුවේ ඉන්දවන්න – මුජිබර් ආණ්ඩුවෙන් ඉල්ලයි

වත්මන් කථානායක ජගත් වික්‍රමරත්න මහතාට එරෙහිව අල්ලස් හෝ දූෂණ චෝදනා කොමිසම විසින් විමර්ශනයක් සිදුකරන බැවින් ඒ මහතාට කථානාධුරයේ රැඳී සිටීමට සදාචාරාත්මක අයිතියක් නොමැති බවත් ඔහු තාවකාලිකව හෝ කථානායක ධුරයෙන් ඉවත්වී සාධාරණ විමර්ශනයකට ඉඩදිය යුතු බවත් සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතා පවසයි. “මෙතන කථානායකතුමා ගැන තියෙන ප්‍රශ්නය තමයි, අපේ දයාසිරි ජයසේකර මන්ත්‍රීතුමා මතුකළා … Continue reading අපිට උපාධි සහතිකය එපා, රන්වලව ආපහු ගෙනත් කථානායක පුටුවේ ඉන්දවන්න – මුජිබර් ආණ්ඩුවෙන් ඉල්ලයි