තවත් හෙළිදරව්වක්! සජිත් සහ අනුරට’වි.සේ.නි.කා සුරැකීමේ සේවක එකමුතුවෙන් ලිඛිත ඉල්ලීමක්!

Date:

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 12, කොළඹ (LNW):

විදේශ සේවා නියුක්ති කාර්යාංශය සුරකීමේ සේවක එකමුතුව විසින්, ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ සාමාන්‍යාධිකාරීවරයා සම්බන්ධ අක්‍රමිකතා සොයා බලන ලෙස ඉල්ලා සජිත් ප්‍රේමදාස මහතා සහ අනුර කුමාර දිසානායක මහතා වෙත ලිඛිත ඉල්ලීමක් කර ඇත.

ඒ අනුව විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ සාමාන්‍යාධිකාරීවරයා සහ ඔහුගේ බිරිද කාර්යාංශයේ ඉහළ තනතුරු දරන අතර මොවුන් දෙදෙනාගේ අකාර්යක්ෂමතාවය නිසා ඉහළ වැටුප් ලබාගත හැකි රැකියා දහස් ගණනක් මේ වන විට සිරවී තිබෙන බව එහි සඳහන් කර ඇත.

විවිධ රටවලින් අලුත් රැකියා අවස්ථා ලැබුණද එම රැකියා අවස්ථා ලබාගැනීමට කිසිදු සහායක් සමාන්‍යාධිකාරීවරයා විසින් ලබා දෙන්නේ නැති බවද සේවකයන් එම ලිපිය මගින් දන්වා සිටී.

එම ලිපිය පහතින් දක්වා ඇත,

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ආපදා කළමනාකරණ සැලසුමකට සජිත්ගෙන් නව යෝජනාවක්!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:රැකියා විරහිත උපාධිධාරීන් ද උපයෝගි කර ගෙන...

ජොන්ස්ටන් ඇතුළු පිරිසට අදත් ඇප නෑ..

රෂිකා හෙන්නායක ජනවාරි 09, කොළඹ LNW : රක්ෂිත බන්ධනගාරගතව...

එක්සත් රාජධානියේ තීරු බදු සහනය: ඩොලර් බිලියන පනහකට එහා ගිය වෙළඳපොළකට රිංගා ගැනීම!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:ජනවාරි 01 වැනිදා සිට ක්‍රියාත්මක වන පරිදි...