මහින්දට කරපු වැඩේට අපිත් ගේමක් ගහනවා – දිලිප් වෙදආරච්චි

Date:

කොළඹ LNW:ජනාධිපතිවරුන්ගේ හිමිකම් අවලංගු කිරීමේ පනතට අදාළව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා මෙතෙක් කල් වාසය කරන ලද කොළඹ විජේරමේ නිල නිවසින් ඊයේ ඉවත් වූ අතර ඔහු යළි සිය කාල්ටන් නිවස වෙත ගියේය.

ඒ අනුව ඊයේ දිනයේදී උදෑසන කාලයේ දේශපාලකයින් මෙන්ම විදෙස් නියෝජිතයින්ද මහින්ද රාජපක්ෂ මහතා හමුවීමට විජේරාමේ නිල නිවස වෙත පැමිණි අතර එහිදී රාජපක්ෂ මහතාගේ ඉදිරි දේශපාලන කටයුතු වෙනුවෙන් සහය පළකර තිබුණි.

පිරිස අතර සිටි දේශපාලකයින් කිහිප දෙනෙක්ම මාධ්‍ය වෙත අදහස් දක්වා තිබුණු අතර සමඟි ජන බලවේගයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිප් වෙදආරච්චි මහතාද ඊයේ දින මහින්ද රාජපක්ෂ මහතා හමුවීමට පැමිණ සිටියේය.

එම අවස්ථාවේ මාධ්‍ය වෙත අදහස් දක්වමින් වෙදආරච්චි මහතා පැවසුවේ ”මහින්දට කරපු අසාධාරණයට මුළු ලෝකයම හිනා වෙනවා. අපි එකතු වෙලා ගේමක් ගහනවා. බලමුකෝ” යනුවෙනි.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඉන්දියාවේ අසාම් ප්‍රාන්ත මහඇමතිවරයාගේ ආන්දෝලනාත්මක AI වීඩියෝවක් එළියට!

රෂිකා හෙන්නායක පෙබරවාරි 09, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඉන්දියාවේ අසාම් ප්‍රාන්තයේ මහඇමතිවරයා මුස්ලිම්...

Super Bowl halftime performance වලින් පස්සේ Bad Bunny ගේ විපර්යාසය! ට්‍රම්ප්ගෙනුත් සැර ප්‍රකාශයක්!

පුවතේ Audio පිවිසුම වෙත; පුවතේ Video පිවිසුම වෙත; https://youtu.be/3D3OJCqM0NQ සටහන – පුලී පෙබරවාරි...

මධ්‍යධරණී මුහුදේ සංක්‍රමණික බෝට්ටුවක් පෙරලීමෙන් 53 දෙනෙකු අතුරුදන්

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 09, ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ලිබියානු වෙරළට ඔබ්බෙන්...

රුසියාවෙන් යුක්රේනයට මිසයිල සහ ඩ්‍රෝන ප්‍රහාර මාලාවක්!

රෂිකා හෙන්නායක පෙබරවාරි 09, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): යුක්රේනයට එල්ල වූ...