Sunday, November 27, 2022
spot_img

Latest Posts

කලකට පසු ගෝඨාභය ෆේස්බුක් එයි …

මාස දෙකක පමණ කාලයකට පසුව හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සිය නිල ෆේස්බුක් පිටුවෙහි සටහනක් පළ කර තිබේ.

ඒ, ආසියානු ශූරතාවයන් දිනාගත් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට සහ දැල් පන්දු කණ්ඩායමට සුබ පැතුම් පිරිනමමිනි.

මීට පෙර අවසන් වරට ඒ මහතාගේ ෆේස්බුක් පිටුවෙහි සටහනක් තබා තිබුණේ පසුගිය ජුලි 13 වනදා ය.

RN

Latest Posts

spot_img

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.