IMF දෙවැනි වාරිකය ලැබෙයිද ?

Date:

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): IMF විස්තීර්ණ ණය යෝජනා ක්‍රමයේ පළමු ඇගයීම ලබන 14 වනදා සිට 24 වනදා දක්වා සිදු කෙරෙන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි. ඒ අනුව ණය වැඩසටහනේ ප්‍රගතිය පිළිබඳ විමසා බැලීම සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයන් පිරිසක් මෙරටට පැමිණීමට නියමිත බව රාජ්‍ය අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.

එහිදී සාකච්ඡාවට කිහිපයක් පැවැත්වීමට ද නියමිතව ඇති බව සඳහන් වන අතර අදාළ සාකච්ඡාවන්හි අවසන් සාකච්ඡාව බොහෝ දුරට ජනාධිපතිවරයා සමග පැවැත්වීමට නියමිත බවයි මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පැවසුවේ.

එම අවසන් සාකච්ඡාව සාර්ථකව නිම කිරීමෙන් පසුව විස්තීර්ණ ණය මුදලේ දෙවන වාරිකය මෙරටට ලැබීමට නියමිතව ඇති බවද මුදල් රාජ්‍ය අමාත්‍යවරයා කියා සිටී.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

එංගලන්තේ සරෝජාගේ කණ්ඩායම මහජන මුදල් අවභාවිතා කළා ද?

එංගලන්තේ සරෝජාගේ කණ්ඩායම මහජන මුදල් අවභාවිතා කළා ද?

එස්එස්සී ඉහළට

නිශ්මං රණසිංහ ජනවාරි 26, කොළඹ LNW: ඉකුත් වසරේ දක්වන ලද...

ඉරානයට පහර දුන්නොත් ‘සම්පූර්ණ යුද්ධයක්’ ඇති වන බවට ඉරාකයේ Kataib Hezbollah සංවිධානය අනතුරු අඟවයි

රෂිකා හෙන්නායක ජනවාරි 26 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඇමරිකා එක්සත්...

චීනයේ ඉහලම ජෙනරාල්වරයකු න්‍යෂ්ටික හා මිසයිල සම්බන්ධ රාජ්‍ය රහස් එක්සත් ජනපදයට කාන්දු කළ බවට චෝදනා ලබයි

සටහන: සශිකලා මධුෂාණිජනවාරි 26: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): චීනයේ ජ්‍යෙෂ්ඨතම හමුදා...