දින 12යි – ඩෙංගු රෝගීන් දහස ඉක්මවයි

කොළඹ LNW:ගෙවුණු දින 12 තුළ ඩෙංගු ආසාදිත රෝගීන් 1057ක් හඳුනා ගෙන තිබේ.

ජාතික ඩෙංගු මර්දන ඒකකය සඳහන් කරන්නේ මේ වනවිට ඩෙංගු රෝගීන් 62,000ට වැඩි පිරිසක් වාර්තා වී ඇති අතර ඉන් 48%ක් බස්නාහිර පළාතෙන් වාර්තා වී ඇති බවයි.

වසරේ ගෙවුණු කාලය තුළ ඩෙංගු මරණ 38ක් ද වාර්තා වී තිබේ.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

රුවන්ඩාවේ F1 තරගයක් පැවැත්වීම ගැන ලුවිස් හැමිල්ටන්ගෙන් ප්‍රකාශයක්

සටහන – පුලී ඔක්තෝම්බර් 23, LNW (කොළඹ):මානව හිමිකම් ගැටලු සම්බන්ධයෙන් මතුව...

ප්‍රංශයේ වෙඩි තැබීමක් – එක් අයෙක් මරුට, සිව් දෙනෙකුට තුවාල

සටහන – පුලී ඔක්තෝම්බර් 23, LNW (කොළඹ): පැරිස් නගරයට බටහිරින් පිහිටි...

රුසියාවේ පළමු ඩීසල් තොගය ඇමරිකාව බලා පිටත් වේ

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 23 : රුසියාවෙන්...