නාය යෑම් අනතුරු ඇගවීම්

Date:

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): රත්නපුර දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයකට අද(12) පස්වරු 4 සිට හෙට පස්වරු 4 දක්වා නාය යාමේ අනතුරු ඇඟවීම් නිකුත් කර ඇත.

ඒ අනුව, මෙලෙස අනතුරු ඇඟවීම් නිකුත් කර ඇත්තේ ඇහැළියගොඩ, කුරුවිට සහ රත්නපුර යන ප්‍රදේශවලටයි.

තවද, වෙනත් ප්‍රදේශවල කඳු ආශ්‍රිතව ජීවත් වන ජනතාව ද වැසි සහිත කාලගුණ තත්ත්වයත් සමග නාය යාමේ අවදානම් පවතින්නේ නම් ඒ පිළිබඳව විමසිලිමත් වීම සිදු කළ යුතු බවයි තොරතුරු වාර්තා වන්නේ.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ආසියානු නැඟී එන කාන්තා තරගාවලියේ පිටතට පේන ඇතුළත පරාජය

නිශ්මං රණසිංහ පෙබරවාරි 15, කොළඹ LNW: ආසියානු නැඟී එන කණ්ඩායම්...

නීතිඥවරයා ඝාතනයට වෙඩික්කරුවන් ආ බවට සැක මෝටර් රථය ගාල්ලේ බද්දේගම ගිනි ගනිමින් තිබියදී සොයා ගැනේ!

රෂිකා හෙන්නායක පෙබරවාරි 15, කොළඹ LNW : තලංගම, අකුරේගොඩ ප්‍රදේශයේදී...

අද ආදරණිය දවසක් වෙන්න….

නිශ්මං රණසිංහ පෙබරවාරි 15, කොළඹ LNW: ලෝකය ආදරයට වැඩිම අගයක්...

වැසි තත්වයේ වෙනසක් – අද (15) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල අද (පෙබරවාරි 15) දිනයේදී මධ්‍යම සහ...