25 වන සිරකරු දින ජාතික උලෙළ අද

Date:

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ, ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් බන්ධනාගාර දෙපාර්තමේන්තුව හා ශ්‍රී ලංකා සිරකරු සුභ සාධක සංගමය විසින් සංවිධානය කළ 25 වන සිරකරු දින ජාතික උලෙළ කොළඹ මහජන පුස්තකාල ශ්‍රවණාගාරයේදී අද (12) දින පැවැත්විණි.

සිරකරු දිනයට සමගාමීව බන්ධනාගාරගත රැදවියන් විසින් නිර්මාණය කළ චිත්‍ර ප්‍රදර්ශනයක්ද පැවැත්වීමට සිරකරු සුභ සාධක සංගමය කටයුතු යොදා තිබු අතර, එම චිත්‍ර නිර්මාණ සදහා ත්‍යාග පිරිනැමීම ද මෙහිදී සිදු වූ අතර, බන්ධනාගාරගත රැදවියන් කිහිප දෙනෙකුගේ පවුල්වල සුභ සාධනය සදහා ආධාර සහ රැදවියන්ගේ දරුවන් වෙනුවෙන් ශිෂ්‍යත්ව පිරිනැමීම ද මෙහිදී සිදු කරන ලදී.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

2026 නව වසර වෙනුවෙන් ජනපති අනුරගේ සුබපැතුම් පණිවිඩය

සටහන - රුවන් නෙළුගොල්ල අප අභිමුව පවතින අභියෝග නිවැරදිව අවබෝධ...

වේගයට මඟ පෙන්වන්න මාලිංගට කෙටි කාලීන පත්විමක්

නිශ්මං රණසිංහ දෙසැම්බර් 31, කොළඹ LNW ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය,...

චනිත්මා හඬින් පමණක් නොවන වැඩෙනුත් හැඬ පෙන්වයි

නිශ්මං රණසිංහ දෙසැම්බර් 31, කොළඹ LNW: ශ්‍රී ලංකාවේ ජ්‍යෙෂ්ඨ ස්කෝෂ්...

2026 නව වසර උදා වූ රටවල්…

රෂිකා හෙන්නායක දෙසැම්බර් 31, කොළඹ LNW : ලොව පුරා රටවල්...